කෘෂි විද්‍යාව - 2022 උසස් පෙළ-[2022-අගෝස්තු]-Revision

මෙම පාඨමාලාව 2022 වසරේ කෘෂි විද්‍යාව විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ටයි.

Advanced 0(0 Ratings) 1 Students enrolled Sinhala
+ වැඩිදුර විස්තර සඳහා
පාඨමාලාව සැකෙවින්

ඔබ මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්නේ නම්, කරුණාකර පහත සඳහන් විස්තර හොඳින් කියවා අවබෝධ කරගන්න.

1. පාඨමාලාවේ අන්තර්ගතය සහ පාඨමාලාව භාවිතයට ගැනීම

ඕනෑම පාඨමාලාවක් තුල අදාළ මාසය තුලදී, පාඨමාලාව පවත්වනු ලබන දේශකයා විසින් සිදුකරනු ලබන සජීවී පන්ති (Zoom හරහා), පෙර පටිගත කරන ලද පන්ති, ලිඛිත සටහන්, මුද්‍රිත නිබන්ධන ආදිය ඇතුළත් වේ.

වැදගත්:

සජීවී පන්තියක් (Zoom හරහා) පැවැත්වෙන්නේ නම්, අදාළ කාලය තුලදී අන්තර්ජාලය හරහා එයට සහභාගී වීම, සටහන් තබා ගැනීම ආදිය ශිෂ්‍යයින් සතු වගකීමකි.  සජීවී පන්තියේ පටිගත කරන ලද වීඩියෝව ඔබට ලබා දීම හෝ නොදීම ඔබගේ දේශකයා ගේ කැමැත්ත පරිදි සිදුවේ. සජීවී පන්තියක පටිගත වීඩියෝව අනිවාර්යයනෙම ඔබට ලබා දෙන බව මින් අදහස් නොකෙරේ.

සියළුම පාඨමාලාවන් මාසික පාඨමාලාවන් වන අතර, අදාළ මාසය පුරාවටම ඔබට පාඨමාලාවේ අන්තර්ගතය නැරඹිය හැකිය.

අදාළ මාසය අවසන් වූ පසුව අදාළ පාඨමාලාවන් ඔබට නැරඹිය නොහැකි වේ. එම නිසා අදාළ කාල සීමාව තුලදී, පාඨමාලාට අදාළ සියලුම් පාඩම් වලට සහභාගී වීම, පටිගත කරන ලද වීඩියෝ නැරඹීම (අවශ්‍ය ඕනෑම වාර ගණනක් මාසය තුලදී නැරඹිය හැකිය), සටහන් තබා ගැනීම ආදී සියල්ල ඔබගේ වගකීමකි.

2. පාඨමාලාට අදාළ ගාස්තු ගෙවීම

පහත සඳහන් බැංකු ගිණුමට පමණක් ඔබගේ ගෙවීම් කිරීම සිදු කරන්න.
වෙනත් කිසිඳු බැංකු ගිණුමකට සිදු කරනලද ගෙවීමක් පිළිබඳව අප විසින් වගකීමක් නොදරන අතර, එලෙස මෙහි සඳහන් නොවන ගිණුමකට මුදල් බැර කිරීම 'ශිල්ප උසස් පෙළ' හි පල කරන කිසිඳු පාඨමාලාවකට ලියාපදිංචි වීමට සුදුසුකමක් නොවන බවද කාරුණිකව දන්වා සිටිමු.

බැංකුව
ගිණුම් හිමියාගේ නම
ගිණුම් අංකය
ශාඛාව
Bank of Ceylon
D Nimesh Madushanka
9532335
Hikkaduwa

වැදගත්

ඔබ ගෙවීම සිදු කල පසු අදාළ ගෙවීම් පතෙහි පැහැදිලි චායාරූපයක් අප වෙත එවිය යුතු බැවින්, ගෙවීම් කරන සෑම විටකදීම 'පිටපතක් ලබාගත හැකි' ගෙවීම් පතක් භාවිතා කරන්න. ඔබට ලැබෙන පිටපතෙහි චායාරූපයක් එවිට ඔබට අප වෙත එවිය හැක.

නිවැරදිව පාඨමාලාවකට මුදල් ගෙවීම  සහ ඊට අදාළ මුදල් ගෙවීම් පත අප වෙත එවන අයුරු දැනගැනීමට පහත පහත වීඩියෝව නරඹන්න

>>>වීඩියෝව මෙතැනින් නරඹන්න<<<

ඔබට ශිල්ප උසස් පෙළ YouTube නාළිකාව සමග එකතු වීමට පහත ඇමිණුම/Link භාවිතා කරන්න

>>>ශිල්ප උසස් පෙළ YouTube නාළිකාව<<<

මෙහිදී ආවරණය කරනු ලබනුයේ කුමන මාතෘකාද?

මුලික අවශ්‍යතා
  • අන්තර්ජාල සම්බන්ධතාවයක්
  • පරිඝනකයක්
  • සටහන් තබාගැනීමට අවශ්‍යය සටහන් පොත්
පාඩම් පෙළගැස්ම
10 පාඩම් 15:52:55 Hours
Section 01
10 පාඩම් 15:52:55 Hours
  • පාඩම් අංක: 1
    02:17:15
  • පාඩම් අංක: 2
    01:03:41
  • පාඩම් අංක: 3
    01:39:58
  • පාඩම් අංක: 4
    01:49:29
  • පාඩම් අංක: 5
    02:01:39
  • පාඩම් අංක: 6
    01:39:15
  • පාඩම් අංක: 7
    01:09:33
  • පාඩම් අංක: 8
    02:08:24
  • පාඩම් අංක: 9
    01:20:31
  • පාඩම් අංක: 10
    00:43:10
+ වැඩිදුර විස්තර සඳහා
මෙම දේශකයාගේ අනෙකුත් පාඨමාලාවන්
About instructor

මහාචාර්‍යය සංජිව ප්‍රසාද් ජයවීර

10 Reviews | 38 ශිෂ්‍යයන් | 70 පාඨමාලාවන්
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යයවරයෙකි. එමෙන්ම පශු සම්පත් සහ සත්ත්ව නිෂ්පාදනය පිලිබඳ ප්‍රවීණයෙකි....
සිසු දරුවන්ගේ ප්‍රතිචාර
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

₨ 750
අන්තර්ගතය:
  • 15:52:55 Hours On Demand Videos
  • 10 පාඩම්
  • පරිඝනකයෙන්/ජංගම දුරකථනයෙන් නැරඹිය හැක
  • මාසය පුරාම නැරඹිය හැකි වීඩියෝ
  • Compare this course with other